| 1 |
සහනාධාර හා සමාජ ආරක්ෂණ |
සමෘද්ධි සහනාධාර |
| 1 |
සමෘද්ධි සහනාධාර ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අධීක්ෂණය හා පසු විපරුම. |
| 2 |
සහනාධාර සම්බන්ධ වාර්තා නියමිත දිනට සකස් කර ප්‍රධාන කාර්යාලයට ලබා දීම. |
| 3 |
සමෘද්ධි සහනාධාර මුදල් බැංකු ගත වීම හා ගෙවීම් කටයුතු සම්බන්ධ අධීක්ෂණය හා පසු විපරුම. |
| 4 |
සහනාධාර අභියාචනා හා පැමිණිළි පරීක්ෂාව හා වාර්තා කිරීම. |
| 5 |
සහනාධාර ලාභීන්ගේ ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යාවත්කාලීන කිරීම පරීක්ෂාව හා දිස්ත්‍රික් නාම ලේඛනය ප්‍රධාන කර්යාලය වෙත ලබා දීම. |
| 6 |
නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් වෙත මුදල් ලබා දීම අදාල කාර්යයන් හා නිවාස ඉදිකිරීම් පසු විපරුම. |
| 7 |
විශේෂ නිවාස ඉදිකිරීම් වැඩසටහනට අවශ්‍යතා ,තොරතුරු ප්‍රධාන කාර්යාලය වෙත ලබා දීම. |
| 8 |
විශේෂ නිවාස ඉදිකිරීම් මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිදහස් කිරීම.ඉදිකිරීම් පරීක්ෂාව හා පසු විපරම |
| සමාජ ආරක්ෂණ |
| 1 |
සමෘද්ධි සමාජ ආරක්ෂණ විෂයට අදාල ලිපිගොනු පරික්ෂාව. හා ගිණුම් කටයුතු |
| 2 |
ප්‍රතිපූර්ණ අයදුම්පත් භාර ගැනීම,පරීක්ෂා කිරීම හා කඩිනමින් ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධ අධීක්ෂණය. |
| 3 |
ප්‍රධාන කාර්යාලයෙන් ප්‍රතිපූර්ණ මුදල් කඩිනමින් ලබා ගැනීම හා දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ ගිණුමේ ප්‍රමාණවත් මුදලක් පවත්වා ගැනීම. |
| 4 |
සිප්දොර ශිෂ්‍යත්ව නාම ලේඛන ලබා ගැනීම, දිස්ත්‍රික් නාම ලේඛන සකස් කර ශිෂත්ත්ව මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. |
| 5 |
ශිෂ්යත්ත්වලාභී දරු දැරියන්ගේ පසු විපරම් කටයුතු සිදු කර ඔවුන් සුදුසු පරිදි රැකියා සඳහා සහ වෙනත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීම. |
| 6 |
මාසික ප්‍රගති වාර්තාහා ගිණුම් වාර්තා අධීක්ෂණය. |
| 7 |
ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීම. |
| 8 |
වර්ෂ අවසාන ගිණුම් පියවීමට අදාල කටයුතු. |
| 9 |
දත්ත පද්ධතිය සඳහා තොරතුරු ඇතුලත් කිරීම සම්බන්ධීකරණය හා අධීක්ෂණය. |
| 10 |
අධ්යක්ෂ ජනරාල් සහ දිස්ත්‍රික් ලේකම්,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඇතුලු පාලන අධිකාරිය විසින් පවරනු ලබන ඕනෑම විශේෂ රාජකාරි කටයුතු ඉටු කිරීම. |
| 11 |
සමෘද්ධි සහනාධාර ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අධීක්ෂණය හා පසු විපරුම. |
| 12 |
සහනාධාර සම්බන්ධ වාර්තා නියමිත දිනට සකස් කර ප්‍රධාන කාර්යාලය වෙත ලබා දීම. |
| 2 |
අලෙවි, ජීවනෝපාය සංවර්ධන,සමාජ සංවර්ධන හා ප්‍රගති |
අලෙවි අංශය |
| 1 |
කුඩා පරිමාණ අලෙවිසැල් පිහිටුවීම. |
| 2 |
සමෘද්ධි සුව බොජුන්හල් ,අලෙවි මධ්යථාස්න වැඩිදියුණු කිරීම හා අලෙවි පොල සංවර්ධනය. |
| 3 |
සමෘද්ධි අභිමානී වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වීම. |
| 4 |
ව්‍යවසාය සංවර්ධන වැඩසටහන. |
| 5 |
අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිය - online marketing. |
| 6 |
ව්‍යාපාරික සංගම් පිහිටුවීම. |
| 7 |
විදේශ රැකියා සඳහා භාෂා නිපුණතාවය ලබා දීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම. |
| 8 |
සමෘද්ධි හා අඩු ආදායම්ලාභී නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සඳහා තත්ත්ව සහතික ලබාදීමට යොමු කිරීම |
| ජීවනෝපාය සංවර්ධන අංශය |
| 1 |
ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති( කෘෂි කර්මාන්ත,සත්ව පාලන,අලෙවි කර්මාන්ත) . |
| 2 |
ගෙවතුවගා වැඩසටහන. |
| 3 |
ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම. |
| 4 |
චක්‍රීය අරමුදල් ව්‍යාපෘති වැඩසටහන.(කෘෂි කර්මාන්ත, අලෙවි,සත්වපාලන,). |
| සමාජ සංවර්ධන අංශය |
| 1 |
මත් නිවාරණ, ගෘහ කළමනාරණය හා සතුටු පවුල් වැඩසටහන. |
| 2 |
උපදේශන වැඩසටහන. |
| 3 |
සමෘද්ධි කැකුළු ළමා සමාජ වැඩසටහන. |
| 4 |
ළමා පුස්තකාල ප්‍රවර්ධන වැඩසටහන |
| 5 |
සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් ලබා දීමේ වැඩසටහන. |
| 6 |
ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් පරිසර සුරක්ෂිතතා වැඩසටහන් |
| ප්‍රගති අංශය |
| 1 |
වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමට සහය වීම. |
| 2 |
දත්ත පද්ධතිය සකස් කිරීමට අදාල කටයුතු. |
| 3 |
කළමණාකරුවන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය කිරීම. |
| 4 |
සති,දෙසති,මාසික කාර්තුමය හා වාර්ෂික වාර්තා පිළියෙල කිරීමට අදාල කටයුතු. |
| 5 |
අන්තර්ජාල වෙබ් අඩවි පරික්ෂා කොට ඊට අදාල ගොනු පවත්වාගෙන යාම. |
| 6 |
දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ සම්බන්ධ වන සියළු රැස්වීම් සඳහා වාර්තා, තොරතුරු සැපයීම. |
| 7 |
අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා අවශ්‍ය සියළු වාර්තා සකස් කිරීම. |
| 3 |
ආයතන අංශය |
විශ්‍රාම වැටුප් අංශය |
| 1 |
වැන්දඹු අනත්දරු ලියාපදිංචිය සහ සහතිකපත් ලබා ගැනීම. |
| 2 |
විශ්‍රාමික හා මියගිය නිළධාරී ගොනු සකසා (ප්‍රා.ලේ.කා.ලද ) ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම. |
| 3 |
වැන්දඹු අනත්දරු දායක මුදල් ඉල්ලීම් ගොනු ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම. |
| 4 |
විශ්‍රාම පූර්ව නිවාඩු සහ විශ්‍රාම ඉල්ලීම් ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම. |
| විමර්ශන අංශය |
| 1 |
දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයට එන පෙත්සම්,අභියාචනා පිළිබඳ පරීක්ෂා කිරීම. |
| 2 |
දිස්ත්‍රික් අධ්යක්ෂ හා අධ්යක්ෂ ජනරාල් විසින් ලබාදෙන විනය ගොනුවලට මූලික විමර්ශන පැවැත්වීම. |
| 3 |
ආයතනික කටයුතු,බැංකු,කාර්යාල,සංවර්ධන නිළධාරී විනය කටයුතු පරීක්ෂාව . |
| 4 |
බැංකු/අධික්ෂණ/ප්‍රජාමූල අංශය |
බැංකු අංශය |
| 1 |
සේවක ණය සම්බනධ රාජකාරි ඉටු කිරීම. |
| 2 |
බැංකු හා බැංකු සමිතිවල ප්‍රගතිය විමර්ශණය කිරීම.අධීක්ෂණ කටයුතු.ගැටළු විසඳීම සඳහා මැදිහත් වීම |
| 3 |
බැංකු කටයුතුවලට අදාල අභියාචනා පරීක්ෂා කිරීම . |
| 4 |
බැංකු ලිපිද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳ අධීක්ෂණ කිරීම. |
| 5 |
බැංකු හා බැංකු සමිතිවල ඉඩම් හා ගොඩනැඟිලි ඉදිකිරීම් පිළිබඳ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම. |
| 6 |
සහනාධාර බෙදාහැරීම් පිළිබඳ වරින් වර ප්‍රධාන කාර්යාලය විසින් කැඳවන වාර්තා ලබා දීම. |
| 7 |
බැංකු පරිගණකගත කිරීම සම්බන්ධ රාජකාරී කටයුතු පරීක්ෂා කිරීම. |
| අධීක්ෂණ අංශය |
| 1 |
දිස්ත්‍රික්කයේ සියළු බැංකු හා බැංකු සමිතිවල ශේෂ තුලනය කිරීම හා කේවලගිණුම් ශේෂ තුලනයන් තහවුරු කිරීම . |
| 2 |
සමෘද්ධි සහනාධාර හා අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම්වලට මුදල් බැරකිරීම් හා ඊට අදාල ආයෝජන හා පොලී. |
| 3 |
බැංකු හා බැංකු සමිති පරීක්ෂාව හා manuel සටහන් පරීක්ෂා කර නිවැරදි බැංකු හා බැංකු සමිතිවල manuel ඉවත් කිරීමට කටයුතු කිරීම. |
| 4 |
විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම,පරීක්ෂා කිරීම,වාර්තා කිරීම. |
| ප්‍රජාමූල අංශය |
| 1 |
ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන පිහිටුවීම,නිළවරණයන් පැවැත්වීම හා ලියාපදිංචි කිරීම. |
| 2 |
දිවිනැගුම පනත හා 2017 ගැසට් පත්‍රයට අනුව කටයුතු කිරීම. |
| 3 |
මාසික මහසභා රැස්වීම් පැවැත්වීම,මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම. |
| 4 |
විදේශ රැකියා සම්බන්ධ ජපන්භාෂා පුහුණුව ලබා දීම අධීක්ෂණය. |
| 5 |
ආර්ථික සංවිධාන පිහිටුවීම හා ඒවා ඉදිරියට පවත්වා ගෙන යාම අධීක්ෂණය. |
| 6 |
ප්‍රජා සංවිධාන සාමාජික දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීම සම්බන්ධ කටයුතු. |
| 7 |
අරුණළු ණය දැනුවත් කිරීම හා ණය නිකුත් කිරීම වාර්තා කිරීම. |
| 8 |
දිස්ත්‍රික් සමෘද්ධි කමිටු රැස්වීම කැඳවීම හා මෙහෙයවීම. |
| 9 |
ශ්‍රමදාන වැඩසටහන් ප්‍රජාමූල සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක කිරීම. |
| 10 |
ප්‍රාදේශීය සංවිධාන අරමුදල්වලින් ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම. |
| 11 |
මැයි 31 කොඩි වැඩසටහන පැවැත්වීම. |
| 12 |
සිසුබල සමාජ සත්කාර පොත් ලබාදීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම. |
| 13 |
පූර්ව ළමාවිය පෝෂණ වැඩ සටහන යටතේ පෙර පාසල් දරුවන්ට කැඳ වීදුරුවක් ලබා දීම. |
| 14 |
අරුණළු ගිණුම් පුහුණුව ලබා දීම හා ප්‍රජාව දැණුවත් කිරීම. |
| 15 |
ප්‍රධාන කාර්යාලයෙන් හා සමාජ සංවර්ධන අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන මුදල්වලින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමහා බිල්පත් පියවීම. |
| 16 |
ප්‍රාදේශීය සංවිධාන හරහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල දේශන සහය ලබා දීම. |
| 5 |
ගිණුම් අංශය |
ගිණුම් අංශය |
| 1 |
EPF/ETF අදාල සියළුම රාජකාරි කටයුතු |
| 2 |
වාර්ෂික භාණ්ඩ සමික්ෂණ කටයුතු |
| 3 |
දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ ලිපිද්‍රව්‍ය තොග පාලනය |
| 4 |
දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සරප් කටයුතු |
| 5 |
ගිණුම් අංශයේ දෙනික තැපැල් කටයුතු |
| 6 |
අත්තිකාර්ම් බී ගිණුමට අදාල කටයුතු |
| 7 |
සේවක පාර්තෝෂිත දිමනා ගෙවිම සම්බන්ධ කටයුතු |
| 8 |
ගෙවිම් කටයුතු වලට අදාල වවුචර් සකස් කිරිම සිට ගෙවිමේ ක්‍රියාවලියට අදාල සියළුම රාජකාරි කටයුතු |
| 9 |
ප්‍රදේශිය ලේකම් කාර්යාලවලට ප්‍රතිපාද හා අක්මුදල් ලබාදිමට අදාල සියළු රාජකාරි කටයුතු |
| 10 |
වැටුප් සකස් කිරීම සම්බන්ධ සියලුම රාජකාරි |
| 11 |
ගිණුම් අංශයට අදාල සියළුම මාසික වාර්ෂික වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබාදීම |
| 12 |
ප්‍රසම්පාදන කටයුතු |
| 6 |
විගණන අංශය |
විගණන අංශය |
| 1 |
දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල අතුරු විගණන හා වාර්ෂික විගණනයන් සිදු කිරීම. |
| 2 |
දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල අතුරු විගණන හා වාර්ෂික විගණනයන් සිදු කිරීම. |
| 3 |
දිස්ත්‍රික්කයේ ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධානවල විගණන කටයුතු සිදු කිරීම. |
| 4 |
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමෘද්ධි දෙපාර්තමේන්තුවට අයත් අයත් කටයුතු පිළිබඳ විගණනයන් සිදු කිරීම. |
| 5 |
වෙනත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සමෘද්ධි දෙපාර්තමේන්තුවට අයත් කටයුතු පිළිබඳ විගණනයන් සිදු කිරීම. |
| 6 |
දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු, ප්‍රජාමූල බැංකු සමිති, ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු හා සම්බන්ධ විශේෂ විගණන පරීක්ෂණ සිදු කිරීම. |