| දිස්ත්‍රික් සමෘද්ධී අධ්යක්ෂ | ||
|
නම | නිලූෂා මනෝරත්න මහත්මිය |
| දුරකතන | 066 2222051/071 8275773 | |
| ෆැක්ස් | 066 2226542 | |
| විද්‍යුත් තැපෑල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |
මෙහෙවර
''ආන්තිකරණයට පත් ජනතාව (ආර්ථික සාමාජීය දේශපාලනික, භෞතික, මානසික, නෛතික හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සදහා කාර්යක්ෂම සඵලාදායි , වේගවත් හා ඵලදායි විසදුම් ජන හිතකාමි ලෙස ක්‍රියාවට නැංවීම සදහා, දෙපාර්තමේන්තු ප්‍රජාමුල සංවිධාන හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය , පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායක්තවය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගිත්වයෙන් , දුගි බවෙන් තොර, සමෘද්ධීමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම''
අංශයේ කාර්ය භාරයන්
| 1 | සහනාධාර හා සමාජ ආරක්ෂණ | සමෘද්ධි සහනාධාර | |
| 1 | සමෘද්ධි සහනාධාර ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අධීක්ෂණය හා පසු විපරුම. | ||
| 2 | සහනාධාර සම්බන්ධ වාර්තා නියමිත දිනට සකස් කර ප්‍රධාන කාර්යාලයට ලබා දීම. | ||
| 3 | සමෘද්ධි සහනාධාර මුදල් බැංකු ගත වීම හා ගෙවීම් කටයුතු සම්බන්ධ අධීක්ෂණය හා පසු විපරුම. | ||
| 4 | සහනාධාර අභියාචනා හා පැමිණිළි පරීක්ෂාව හා වාර්තා කිරීම. | ||
| 5 | සහනාධාර ලාභීන්ගේ ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යාවත්කාලීන කිරීම පරීක්ෂාව හා දිස්ත්‍රික් නාම ලේඛනය ප්‍රධාන කර්යාලය වෙත ලබා දීම. | ||
| 6 | නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් වෙත මුදල් ලබා දීම අදාල කාර්යයන් හා නිවාස ඉදිකිරීම් පසු විපරුම. | ||
| 7 | විශේෂ නිවාස ඉදිකිරීම් වැඩසටහනට අවශ්‍යතා ,තොරතුරු ප්‍රධාන කාර්යාලය වෙත ලබා දීම. | ||
| 8 | විශේෂ නිවාස ඉදිකිරීම් මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිදහස් කිරීම.ඉදිකිරීම් පරීක්ෂාව හා පසු විපරම | ||
| සමාජ ආරක්ෂණ | |||
| 1 | සමෘද්ධි සමාජ ආරක්ෂණ විෂයට අදාල ලිපිගොනු පරික්ෂාව. හා ගිණුම් කටයුතු | ||
| 2 | ප්‍රතිපූර්ණ අයදුම්පත් භාර ගැනීම,පරීක්ෂා කිරීම හා කඩිනමින් ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධ අධීක්ෂණය. | ||
| 3 | ප්‍රධාන කාර්යාලයෙන් ප්‍රතිපූර්ණ මුදල් කඩිනමින් ලබා ගැනීම හා දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ ගිණුමේ ප්‍රමාණවත් මුදලක් පවත්වා ගැනීම. | ||
| 4 | සිප්දොර ශිෂ්‍යත්ව නාම ලේඛන ලබා ගැනීම, දිස්ත්‍රික් නාම ලේඛන සකස් කර ශිෂත්ත්ව මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. | ||
| 5 | ශිෂ්යත්ත්වලාභී දරු දැරියන්ගේ පසු විපරම් කටයුතු සිදු කර ඔවුන් සුදුසු පරිදි රැකියා සඳහා සහ වෙනත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීම. | ||
| 6 | මාසික ප්‍රගති වාර්තාහා ගිණුම් වාර්තා අධීක්ෂණය. | ||
| 7 | ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීම. | ||
| 8 | වර්ෂ අවසාන ගිණුම් පියවීමට අදාල කටයුතු. | ||
| 9 | දත්ත පද්ධතිය සඳහා තොරතුරු ඇතුලත් කිරීම සම්බන්ධීකරණය හා අධීක්ෂණය. | ||
| 10 | අධ්යක්ෂ ජනරාල් සහ දිස්ත්‍රික් ලේකම්,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඇතුලු පාලන අධිකාරිය විසින් පවරනු ලබන ඕනෑම විශේෂ රාජකාරි කටයුතු ඉටු කිරීම. | ||
| 11 | සමෘද්ධි සහනාධාර ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අධීක්ෂණය හා පසු විපරුම. | ||
| 12 | සහනාධාර සම්බන්ධ වාර්තා නියමිත දිනට සකස් කර ප්‍රධාන කාර්යාලය වෙත ලබා දීම. | ||
| 2 | අලෙවි, ජීවනෝපාය සංවර්ධන,සමාජ සංවර්ධන හා ප්‍රගති | අලෙවි අංශය | |
| 1 | කුඩා පරිමාණ අලෙවිසැල් පිහිටුවීම. | ||
| 2 | සමෘද්ධි සුව බොජුන්හල් ,අලෙවි මධ්යථාස්න වැඩිදියුණු කිරීම හා අලෙවි පොල සංවර්ධනය. | ||
| 3 | සමෘද්ධි අභිමානී වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වීම. | ||
| 4 | ව්‍යවසාය සංවර්ධන වැඩසටහන. | ||
| 5 | අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිය - online marketing. | ||
| 6 | ව්‍යාපාරික සංගම් පිහිටුවීම. | ||
| 7 | විදේශ රැකියා සඳහා භාෂා නිපුණතාවය ලබා දීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම. | ||
| 8 | සමෘද්ධි හා අඩු ආදායම්ලාභී නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සඳහා තත්ත්ව සහතික ලබාදීමට යොමු කිරීම | ||
| ජීවනෝපාය සංවර්ධන අංශය | |||
| 1 | ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති( කෘෂි කර්මාන්ත,සත්ව පාලන,අලෙවි කර්මාන්ත) . | ||
| 2 | ගෙවතුවගා වැඩසටහන. | ||
| 3 | ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම. | ||
| 4 | චක්‍රීය අරමුදල් ව්‍යාපෘති වැඩසටහන.(කෘෂි කර්මාන්ත, අලෙවි,සත්වපාලන,). | ||
| සමාජ සංවර්ධන අංශය | |||
| 1 | මත් නිවාරණ, ගෘහ කළමනාරණය හා සතුටු පවුල් වැඩසටහන. | ||
| 2 | උපදේශන වැඩසටහන. | ||
| 3 | සමෘද්ධි කැකුළු ළමා සමාජ වැඩසටහන. | ||
| 4 | ළමා පුස්තකාල ප්‍රවර්ධන වැඩසටහන | ||
| 5 | සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් ලබා දීමේ වැඩසටහන. | ||
| 6 | ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් පරිසර සුරක්ෂිතතා වැඩසටහන් | ||
| ප්‍රගති අංශය | |||
| 1 | වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමට සහය වීම. | ||
| 2 | දත්ත පද්ධතිය සකස් කිරීමට අදාල කටයුතු. | ||
| 3 | කළමණාකරුවන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය කිරීම. | ||
| 4 | සති,දෙසති,මාසික කාර්තුමය හා වාර්ෂික වාර්තා පිළියෙල කිරීමට අදාල කටයුතු. | ||
| 5 | අන්තර්ජාල වෙබ් අඩවි පරික්ෂා කොට ඊට අදාල ගොනු පවත්වාගෙන යාම. | ||
| 6 | දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ සම්බන්ධ වන සියළු රැස්වීම් සඳහා වාර්තා, තොරතුරු සැපයීම. | ||
| 7 | අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා අවශ්‍ය සියළු වාර්තා සකස් කිරීම. | ||
| 3 | ආයතන අංශය | විශ්‍රාම වැටුප් අංශය | |
| 1 | වැන්දඹු අනත්දරු ලියාපදිංචිය සහ සහතිකපත් ලබා ගැනීම. | ||
| 2 | විශ්‍රාමික හා මියගිය නිළධාරී ගොනු සකසා (ප්‍රා.ලේ.කා.ලද ) ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම. | ||
| 3 | වැන්දඹු අනත්දරු දායක මුදල් ඉල්ලීම් ගොනු ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම. | ||
| 4 | විශ්‍රාම පූර්ව නිවාඩු සහ විශ්‍රාම ඉල්ලීම් ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම. | ||
| විමර්ශන අංශය | |||
| 1 | දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයට එන පෙත්සම්,අභියාචනා පිළිබඳ පරීක්ෂා කිරීම. | ||
| 2 | දිස්ත්‍රික් අධ්යක්ෂ හා අධ්යක්ෂ ජනරාල් විසින් ලබාදෙන විනය ගොනුවලට මූලික විමර්ශන පැවැත්වීම. | ||
| 3 | ආයතනික කටයුතු,බැංකු,කාර්යාල,සංවර්ධන නිළධාරී විනය කටයුතු පරීක්ෂාව . | ||
| 4 | බැංකු/අධික්ෂණ/ප්‍රජාමූල අංශය | බැංකු අංශය | |
| 1 | සේවක ණය සම්බනධ රාජකාරි ඉටු කිරීම. | ||
| 2 | බැංකු හා බැංකු සමිතිවල ප්‍රගතිය විමර්ශණය කිරීම.අධීක්ෂණ කටයුතු.ගැටළු විසඳීම සඳහා මැදිහත් වීම | ||
| 3 | බැංකු කටයුතුවලට අදාල අභියාචනා පරීක්ෂා කිරීම . | ||
| 4 | බැංකු ලිපිද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳ අධීක්ෂණ කිරීම. | ||
| 5 | බැංකු හා බැංකු සමිතිවල ඉඩම් හා ගොඩනැඟිලි ඉදිකිරීම් පිළිබඳ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම. | ||
| 6 | සහනාධාර බෙදාහැරීම් පිළිබඳ වරින් වර ප්‍රධාන කාර්යාලය විසින් කැඳවන වාර්තා ලබා දීම. | ||
| 7 | බැංකු පරිගණකගත කිරීම සම්බන්ධ රාජකාරී කටයුතු පරීක්ෂා කිරීම. | ||
| අධීක්ෂණ අංශය | |||
| 1 | දිස්ත්‍රික්කයේ සියළු බැංකු හා බැංකු සමිතිවල ශේෂ තුලනය කිරීම හා කේවලගිණුම් ශේෂ තුලනයන් තහවුරු කිරීම . | ||
| 2 | සමෘද්ධි සහනාධාර හා අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම්වලට මුදල් බැරකිරීම් හා ඊට අදාල ආයෝජන හා පොලී. | ||
| 3 | බැංකු හා බැංකු සමිති පරීක්ෂාව හා manuel සටහන් පරීක්ෂා කර නිවැරදි බැංකු හා බැංකු සමිතිවල manuel ඉවත් කිරීමට කටයුතු කිරීම. | ||
| 4 | විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම,පරීක්ෂා කිරීම,වාර්තා කිරීම. | ||
| ප්‍රජාමූල අංශය | |||
| 1 | ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන පිහිටුවීම,නිළවරණයන් පැවැත්වීම හා ලියාපදිංචි කිරීම. | ||
| 2 | දිවිනැගුම පනත හා 2017 ගැසට් පත්‍රයට අනුව කටයුතු කිරීම. | ||
| 3 | මාසික මහසභා රැස්වීම් පැවැත්වීම,මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම. | ||
| 4 | විදේශ රැකියා සම්බන්ධ ජපන්භාෂා පුහුණුව ලබා දීම අධීක්ෂණය. | ||
| 5 | ආර්ථික සංවිධාන පිහිටුවීම හා ඒවා ඉදිරියට පවත්වා ගෙන යාම අධීක්ෂණය. | ||
| 6 | ප්‍රජා සංවිධාන සාමාජික දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීම සම්බන්ධ කටයුතු. | ||
| 7 | අරුණළු ණය දැනුවත් කිරීම හා ණය නිකුත් කිරීම වාර්තා කිරීම. | ||
| 8 | දිස්ත්‍රික් සමෘද්ධි කමිටු රැස්වීම කැඳවීම හා මෙහෙයවීම. | ||
| 9 | ශ්‍රමදාන වැඩසටහන් ප්‍රජාමූල සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක කිරීම. | ||
| 10 | ප්‍රාදේශීය සංවිධාන අරමුදල්වලින් ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම. | ||
| 11 | මැයි 31 කොඩි වැඩසටහන පැවැත්වීම. | ||
| 12 | සිසුබල සමාජ සත්කාර පොත් ලබාදීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම. | ||
| 13 | පූර්ව ළමාවිය පෝෂණ වැඩ සටහන යටතේ පෙර පාසල් දරුවන්ට කැඳ වීදුරුවක් ලබා දීම. | ||
| 14 | අරුණළු ගිණුම් පුහුණුව ලබා දීම හා ප්‍රජාව දැණුවත් කිරීම. | ||
| 15 | ප්‍රධාන කාර්යාලයෙන් හා සමාජ සංවර්ධන අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන මුදල්වලින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමහා බිල්පත් පියවීම. | ||
| 16 | ප්‍රාදේශීය සංවිධාන හරහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල දේශන සහය ලබා දීම. | ||
| 5 | ගිණුම් අංශය | ගිණුම් අංශය | |
| 1 | EPF/ETF අදාල සියළුම රාජකාරි කටයුතු | ||
| 2 | වාර්ෂික භාණ්ඩ සමික්ෂණ කටයුතු | ||
| 3 | දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ ලිපිද්‍රව්‍ය තොග පාලනය | ||
| 4 | දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සරප් කටයුතු | ||
| 5 | ගිණුම් අංශයේ දෙනික තැපැල් කටයුතු | ||
| 6 | අත්තිකාර්ම් බී ගිණුමට අදාල කටයුතු | ||
| 7 | සේවක පාර්තෝෂිත දිමනා ගෙවිම සම්බන්ධ කටයුතු | ||
| 8 | ගෙවිම් කටයුතු වලට අදාල වවුචර් සකස් කිරිම සිට ගෙවිමේ ක්‍රියාවලියට අදාල සියළුම රාජකාරි කටයුතු | ||
| 9 | ප්‍රදේශිය ලේකම් කාර්යාලවලට ප්‍රතිපාද හා අක්මුදල් ලබාදිමට අදාල සියළු රාජකාරි කටයුතු | ||
| 10 | වැටුප් සකස් කිරීම සම්බන්ධ සියලුම රාජකාරි | ||
| 11 | ගිණුම් අංශයට අදාල සියළුම මාසික වාර්ෂික වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබාදීම | ||
| 12 | ප්‍රසම්පාදන කටයුතු | ||
| 6 | විගණන අංශය | විගණන අංශය | |
| 1 | දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල අතුරු විගණන හා වාර්ෂික විගණනයන් සිදු කිරීම. | ||
| 2 | දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල අතුරු විගණන හා වාර්ෂික විගණනයන් සිදු කිරීම. | ||
| 3 | දිස්ත්‍රික්කයේ ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධානවල විගණන කටයුතු සිදු කිරීම. | ||
| 4 | දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමෘද්ධි දෙපාර්තමේන්තුවට අයත් අයත් කටයුතු පිළිබඳ විගණනයන් සිදු කිරීම. | ||
| 5 | වෙනත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සමෘද්ධි දෙපාර්තමේන්තුවට අයත් කටයුතු පිළිබඳ විගණනයන් සිදු කිරීම. | ||
| 6 | දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු, ප්‍රජාමූල බැංකු සමිති, ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු හා සම්බන්ධ විශේෂ විගණන පරීක්ෂණ සිදු කිරීම. | ||





