අල්ලස හා දූෂණයට වැට බඳිමු.
ආයතනය තුල වංචාවක්, දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ සම්බන්ධව ඔබගේ පැමිණිලි නාමිකව/ නිර්නාමිකව කඩිනමින් අප වෙත ලබාදෙන්න.

- අභ්‍යන්තර කටයුතු ඒකකයේ කමිටු ප්‍රධානී, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) - ජේ.පී.යූ.කේ.ජයරත්න මයා
- පරිරිපාලන නිලධාරී - ශිරෝමි හුණුකුඹුර මිය
දුරකතන - 0662222700
වට්ස්ඇප් - 0714921264
විද්‍යුත් කැපෑල - இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
එසේ නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ සවිකර ඇති පැමිණිලි පෙට්ටිය වෙත දැමීමට කාරුණික වන්න .
අභ්‍යන්තර කටයුතු ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාරයාලය, මාතලේ.












