| 2021 වර්ෂයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සාරාංශය 2021.12.31 දිනට |
|
|
| මාතලේ දිස්ත්‍රික්කය |
|
|
| අනු අංකය |
අරමුදල් වෙන් කරන ආයතනය |
වැඩසටහන |
අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව |
අනුමත මුදල (රු.මි) |
භෞතික ප්‍රගතිය |
මූල්‍ය ප්‍රගතිය |
අතැති බිල්පත් වල වටිනාකම |
| මූලික මට්ටම |
ක්‍රියාත්මක |
අවසන් |
රු.මි |
% |
| 1 |
මුදල් අමාත්‍යාංශය |
1 |
විමධ්‍යගත අයවැය වැඩසටහන (DCB) |
1018 |
51.89 |
6 |
|
1012 |
50.57 |
97 |
13.97 |
| 2 |
ලෝක ආහාර වැඩසටහන |
12 |
47.27 |
|
|
12 |
28.57 |
60 |
|
| 2 |
සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය හා ස්වංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
3 |
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන |
31 |
160.70 |
|
|
31 |
118.79 |
74 |
|
| 4 |
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන (පොදු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන) |
71 |
93.90 |
|
|
70 |
90.00 |
96 |
130.32 |
| 5 |
ග්‍රාම ශක්ති වැඩසටහන 2019 (අතැති බිල්පත් පියවීම) |
|
9.30 |
|
|
|
9.20 |
99 |
|
| 3 |
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය |
6 |
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන |
286 |
141.1 |
|
|
20 |
23.43 |
17 |
23.43 |
| 4 |
ජනාධිපති ලේකම් කාර්යාලය |
7 |
හෙට්ටිපොල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය සඳහා නව ගොඩනැගිල්ල ස්ථාපිත කිරීම |
1 |
54.00 |
|
1 |
|
9.61 |
18 |
0.31 |
| 8 |
හෙට්ටිපොල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම |
1 |
20.00 |
|
1 |
|
0.00 |
0 |
| 5 |
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා පිටි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
9 |
ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන |
11 |
18.59 |
|
|
11 |
15.19 |
82 |
2.60 |
| 10 |
ක්‍රීඩා පාසල් සංවර්ධනය (අකුරම්බඩ ම.ම.වි.) |
1 |
15.60 |
|
|
1 |
8.35 |
54 |
| 11 |
දිවයින පුරා එක් අධ්‍යාපන කලාපයක, එක් ජාතික පාසලක ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ වැඩසටහන |
1 |
3.20 |
|
|
1 |
2.89 |
90 |
| 6 |
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
12 |
ඌන සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන |
15 |
5.40 |
|
|
15 |
5.13 |
95 |
|
| 13 |
ඌන සංවර්ධන දහම් පාසල් වැඩිදියුණු කිරීමේ වැඩසටහන |
20 |
5.55 |
|
|
|
5.05 |
91 |
|
| බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
ඌන සංවර්ධන දහම් පාසල් වැඩිදියුණු කිරීමේ වැඩසටහන(භාණ්ඩ බෙදාදීම) |
2 |
0.30 |
|
|
2 |
0.19 |
63 |
|
| 14 |
තිරසර පුන්‍ය ග්‍රාම වැඩසටහන |
1 |
0.25 |
|
|
1 |
0.25 |
100 |
|
| 15 |
පුස්තකාල පහසුකම් ලබාදීම |
4 |
3.16 |
|
|
4 |
0.46 |
15 |
|
| 16 |
අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් විහාරස්ථාන ප්‍රතිසංස්කරණය |
2 |
1.10 |
|
|
|
1.10 |
100 |
|
| 7 |
සෞඛ්‍ය අමාත්‍යාංශය |
17 |
ප්‍රතිආශ්‍රැත ජල පද්ධතිවල විදුලි බිල්පත් පියවීම |
37 |
3.79 |
|
|
37 |
3.44 |
91 |
|
| 8 |
වේවැල්, පිත්තල, මැටි ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
18 |
සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන |
4 |
9.70 |
|
|
4 |
9.51 |
98 |
6.04 |
| 9 |
පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
19 |
පොල් කිතුල් හා තල් ප්‍රවර්ධන වැඩසටහන |
5 |
6.58 |
|
|
5 |
5.80 |
88 |
|
| 10 |
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය |
20 |
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය අලුත්වැඩියා කිරීම |
1 |
1.01 |
|
|
1 |
0.81 |
80 |
|
| 21 |
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම |
1 |
68.00 |
|
|
1 |
67.97 |
100 |
|
| 22 |
ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාඩු නිකේතන ඉදිකිරීම 1 අදියර |
1 |
10.00 |
|
1 |
|
10.00 |
100 |
|
| ස්වදේශ කටයුතු අමාත්‍යාංශය |
23 |
මහල් තුනකින් සමන්විත රජයේ නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම - එම්.සී පාර, මාතලේ |
1 |
40.00 |
|
1 |
|
22.30 |
56 |
|
| |
|
|
එකතුව |
1527 |
770.39 |
6 |
4 |
1228 |
488.61 |
|
176.67 |