article 1

🛡️ අල්ලස හා දූෂණයට වැට බඳිමු.

 

ආයතනය තුල වංචාවක්, දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ සම්බන්ධව ඔබගේ පැමිණිලි නාමිකව/ නිර්නාමිකව කඩිනමින් අප වෙත ලබාදෙන්න.

 

අභ්‍යන්තර කටයුතු ඒකකය

👩‍💼 පරිරිපාලන නිලධාරී - ශිරෝමි හුණුකුඹුර මිය
 
අභ්‍යන්තර කටයුතු ඒකකය අමතන්න
 
📞 දුරකතන 

066 222 2700

📧 විද්‍යුත් තැපෑල 
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
 
📥 පැමිණිලි පෙට්ටිය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ඇති පැමිණිලි පෙට්ටියට ඔබේ පැමිණිල්ල දමන්න.

  • අල්ලස් හෝ දූෂණ චොදනා සම්බන්ධව අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහත ක්ෂණික ප්‍රතිචාර QR කේතය භාවිතා කරන්න.

curruption qr

අභ්‍යන්තර කටයුතු ඒකකය - දිස්ත්‍රික් ලේකම් කාරයාලය, මාතලේ.