District Secretary

GA sir 2025

 

L.Prasanna Madanayake

District secretary

අල්ලස හා දූෂණයට වැට බඳිමු.

ආයතනය තුල වංචාවක්, දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ සම්බන්ධව ඔබගේ පැමිණිලි නාමිකව/ නිර්නාමිකව කඩිනමින් අප වෙත ලබාදෙන්න.

curruption pto

  • අභ්‍යන්තර කටයුතු ඒකකයේ කමිටු ප්‍රධානී, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) - ජේ.පී.යූ.කේ.ජයරත්න මයා
  • පරිරිපාලන නිලධාරී - ශිරෝමි හුණුකුඹුර මිය

 

දුරකතන - 0662222700

වට්ස්ඇප් - 0714921264

විද්‍යුත් කැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

එසේ නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ සවිකර ඇති පැමිණිලි පෙට්ටිය වෙත දැමීමට කාරුණික වන්න .

අභ්‍යන්තර කටයුතු ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාරයාලය, මාතලේ.